Переклад тексту пісні Suragana Kirilli - Infaas, Devashri, Iraj

Suragana Kirilli - Infaas, Devashri, Iraj
Інформація про пісню На цій сторінці ви можете ознайомитися з текстом пісні Suragana Kirilli , виконавця -Infaas
У жанрі:Музыка мира
Дата випуску:20.01.2014
Мова пісні:Сінгальська

Виберіть якою мовою перекладати:

Suragana Kirilli (оригінал)Suragana Kirilli (переклад)
රෑ සිහිනෙන් මා නුඹ දකිනා සඳ Місяць я бачу тебе в нічному сні
නිදි දෙව්දුව ඊර්ශ්යා හිතෙනා බව Що сплячий ангел відчуває ревнощі
දන්නවාද නුඹ මගේම ආලය Ти знаєш, що ти моя власна любов
නිදි දෙව්දුව මට අහිමි කරන බව… Щоб я втратив сплячого ангела
හැබැවින් නුඹෙ රුව අහිමි විනා සඳ Але якщо ти не втратиш обличчя
තරුකැට පරදන නුඹේ නුවන් යුග Ваш мудрий вік перемагає зірки
ප්රථම ප්රේමයේ පිවිතුරු මුවාව Чистий вигляд першого кохання
සනසවන්න මට ඉඟි කරනා හැටි… Як мене втішити підказки
සුරඟන කිරිල්ලියේ У казкового птаха
සඳු නුඹ ගැනමයි කතා කලේ Місяць говорив про тебе
නිල්වන් ගුවන් තලේ У блакитному повітрі
පියඹා යමු රෑ නිසංසලේ…// Летимо вночі круто… //
නුඹෙ වරලස සුදු මල් ගවසන්නට Щоб розчесати волосся білі квіти
නුඹෙ උවනත සිප සනසාලන්නට Поцілувати твої ніздрі
නුඹෙ උනුහුම ලඟ ඉඳ විඳ ගන්නට Сидіти і насолоджуватися вашим теплом
ආසයි මට සිතුවමක් අඳින්නට… Мені подобається малювати картину
නුඹ ගැන මා හිත හිතන හිතුම් ගැන Що я думаю про тебе
නුඹ ගැන මා හිත පතන පැතුම් ගැන Про те, що я тобі бажаю
මා ජීවිතයම නුඹ ලඟ තියාන У мене з тобою моє життя
හිනා පොදක් වී හිදින්න මා ලඟ… Посмійся я
සුරඟන කිරිල්ලියේ У казкового птаха
සඳු නුඹ ගැනමයි කතා කලේ Місяць говорив про тебе
නිල්වන් ගුවන් තලේ У блакитному повітрі
පියඹා යමු රෑ නිසංසලේ…// Летимо вночі круто… //
සුරඟන කිරිල්ලියේ У казкового птаха
සඳු නුඹ ගැනමයි කතා කලේ Місяць говорив про тебе
නිල්වන් ගුවන් තලේ У блакитному повітрі
පියඹා යමු රෑ නිසංසලේ…////Летимо вночі круто… ////
Рейтинг перекладу: 5/5|Голосів: 1

Поділіться перекладом пісні:

Напишіть, що ви думаєте про текст пісні!

Інші пісні виконавця:

НазваРік
2014